වෑන් රථයක් ප්‍රපාතයකට.- 6ක් රෝහලට.
Sri Lanka Police
Sri Lanka
Accident
By Wayomi
අද (21) දහවල් තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහා රෝහලට ඇතුලත් කර ඇත.
පොලිසිය සිදු කරන ලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, නුවරඑළියේ සිට කොළඹ බලා ගමන් ගත් වෑන් රථයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.
