ගුරුවරුන් වෙත විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Department of Examinations Sri Lanka
By krishani Jan 13, 2023 07:27 AM GMT
krishani

krishani

Report

2022 වර්ෂයට අදාළව මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට  ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ සදහා ඊයේ (12) දිනයේ සිට අයදුම් කිරීමට අවස්ථාව සළසා ඇත.

එය අනිද්දායින් (15) අවසන් වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මීට පෙර අවස්ථා දෙකකදී මේ සඳහා අයදුම් පත් කැඳවා තිබුණ ද ඇගයීම් පරීක්ෂකවරුන් තම අයදුම් පත් යොමු කිරීම ප්‍රතික්‍ෂේප කර තිබුණේ ඔවුන්ට ලැබිය යුතු පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමින් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha