ආබාධිත වූවන්ට ඡන්දය දෙන්න අලුත්ම ක්‍රමවේදයක්.

Election Commission of Sri Lanka Sri Lanka
By Hashini Nov 07, 2023 06:46 AM GMT
Hashini

Hashini

Report

 ආබාධිත වුවන්ට ඡන්දය ලබාදීම සඳහා වෙනම හැඳුනුම්පතක් නිකුත් කිරීමට වැඩපිළවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසනවා.

ඉදිරි වසර 5ක කාලය අවසන් වීමට පෙර මෙම වැඩපිළවෙල ක්‍රියාත්මක කරන බවයි කොමසාරිස්වරයා පැවසුවේ.

2011 වර්ෂයට වඩා මේ වසරේ ආබාධිත වුවන්ගේ සංඛ්‍යාව විශාල වැඩි වීමක් පවතිනවා.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ එම ආබාධිත වූවන්ගෙන් අවුරුදු 28ට වැඩි සියලුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම බවයි.

මෙහි නියමු ව්‍යාපෘතියට අදාළව දිස්ත්‍රික්ක 10කින් පුර්ණ ආබාධ සහිත වුවන් 500 දෙනෙකු බැගින් තෝරාගෙන මේ වසර තුල 500කට හැඳුනුම්පත් සකස් කර දීමට පියවර ගැනීමට නියමිතයි. 

ReeCha