හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව දුම්රිය කාලසටහනක් නිකුත් කෙරේ.

Sri Lanka Sri Lanka Railways
By Wayomi Aug 31, 2023 06:18 PM GMT
Wayomi

Wayomi

Report

හෙට (01) සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, කැලණිවැලි මාර්ගයේ ගමනාන්ත වෙත අවම කාලයකින් ළඟා වීම සඳහා අත්හදාබැලීම සඳහා වන අතර එය සති දෙකක කාලයක් ක්‍රියාත්මක කරනු ඇති. 


GalleryGallery
ReeCha