මහනුවරට නව දුම්රිය ස්ථානයක්.

Kandy Sri Lanka Department of Railways
By Hashini Aug 31, 2023 08:40 AM GMT
Hashini

Hashini

Report

 මහනුවර නගරය සඳහා නව දුම්රිය ස්ථානයක් සහ අධික්ෂණ කාර්ය සංකීර්ණයක් විවෘත කර තිබෙනවා.

නව දුම්රියපොළ ඉදිකිරිම මඟින් මහනුවර සිට මාතලේ දක්වා මෙන්ම මාතලේ සිට මහනුවර දක්වා පැමිණෙන මඟීන්ට විශාල පහසුවක් බවයි සඳහන් වෙන්නේ.

දැනට පවතින ප්‍රධාන දුම්රියපොළ මහනුවර නගරයේ එක් කොනක පිහිටා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් නව දුම්රියපොළ ඉදිකිරිම සඳහා වැයකර තිබෙනවා.  

ReeCha