A/L සමත් සිසුන් 41000කට ලබන මාසයේ ලැබෙන අනගි අවස්ථාව මෙන්න.

Sri Lanka Education University A/l passed students
By Aruna Nov 19, 2021 06:22 AM GMT
Aruna

Aruna

Report

2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන අතර මෙවර විශ්වවිද්‍යාල වලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක් උපාධි පාඨමාලා සඳහා තෝරා ගන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha