රෝහලකින් මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට.

Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Sep 01, 2023 12:29 PM GMT
Hashini

Hashini

Report

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට ව්‍යාජ බිල්පත් ලබා දී මුදල් වංචා කල පිරිසක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වංචා කර ඇති මුදල්වල වටිනාකම රුපියල් 10,904,208ක් බවයි වාර්තා වෙන්නේ.

අදාළ පෞද්ගලික රෝහලට පැමිණි රෝගීන්ට ව්‍යාජ බිල්පත් ලබා දුන් සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි විමර්ශන අංශ සඳහන් කරන්නේ.

සැකකරුවන් අද (01) අධිකරණයට යොමු කිරීමට නියමිතයි.

ReeCha