සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් - 12ක් රෝහල්ගත කරයි..

Sri Lanka
By krishani Nov 27, 2022 07:50 AM GMT
krishani

krishani

Report

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

එම පීඨයේ අද (27) පෙරවරුවේ දෙවන වසරේ සහ අවසන් වසරේ සිසුන් දෙපිරිසක් අතර අධ්‍යයන කටයුත්තක් සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බව වාර්තා වේ.

එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර සිද්ධියට සිසුන් 40 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join